# @thepapare on Instagram

- **Type:** Video
- **Original URL:** https://www.instagram.com/p/DbA7EeQKYMv
- **Gondola URL:** https://gondola.cc/posts/68862686-thepapare-instagram
- **Thumbnail:** https://img.gondola.cc/tr:w-,h-,fo-auto/postThumbnails/e50b8f2a4b.jpg
- **Posted:** 2026-07-20T12:21:21.000+00:00
- **Account Owner:** Awishka Kalhara (@ft.awix) — https://gondola.cc/ft.awix

## Caption

වසර 16ක ඉඩෝරය නිමා කරමින් ස්පාඤ්ඤය 2026 ලෝක කුසලානය ජයග්‍රහණය කලේ තරඟය පුරාවටම ප්‍රබල ආර්ජන්ටිනාව පාලනය කරමින්. Messi ප්‍රමුඛ දකුණු ඇමරිකානු ප්‍රබලයින්ට කිසිඳු ගෝල අවස්ථාවක් ලබා නොදුන් යුරෝපීය ශූරයින් ගැන වගේම, එංගලන්තය සහ ප්‍රංශය අතර තෙවැනි ස්ථානය සඳහා පැවති තරගය ගැනත් අපි බලමු.

Coverage powered by @rexonasl 

#FIFA26 #ThePapare

## Stats

- **Views:** 7,873
- **Likes:** 233
- **Shares:** 0
- **Comments:** 0

## Tags

fifa26, thepapare

---
Copyright (c) Gondola