# @thepaparelife on Facebook

- **Type:** Image
- **Original URL:** https://www.facebook.com/1056662543541866/posts/1611627122288619
- **Gondola URL:** https://gondola.cc/posts/68863989-thepaparelife-facebook
- **Thumbnail:** https://img.gondola.cc/tr:w-,h-,fo-auto/postThumbnails/002b590430.jpg
- **Posted:** 2018-05-18T08:02:29.000+00:00
- **Account Owner:** Awishka Kalhara (@ft.awix) — https://gondola.cc/ft.awix

## Caption

#Freedom #Lka | මිට වසර 9කට පෙර අදවන් දිනක ශ්‍රී ලංකාවට ලැබුණු දෙවන නිදහස උරුම කර දීමට රණවිරුවන් ඇතුළු නිලධාරීන් කළ කැප කිරීම් සදා අමරණීයයි. එම ගෞරවය එක් දිනකට පමණක් සිමා නොකොට ඔවුන්ව සැමවිටම රැකබලාගැනීමට අප රටක් ජාතියක් ලෙස කටයුතු කළ යුතුමයි. එය ඔබ අප සැමගේ වගකීමකි.

## Stats

- **Views:** 0
- **Likes:** 4
- **Shares:** 0
- **Comments:** 0

## Tags

lka, freedom

---
Copyright (c) Gondola