# @thepapare on Instagram

- **Type:** Video
- **Original URL:** https://www.instagram.com/p/DZzks9ZKWBm
- **Gondola URL:** https://gondola.cc/posts/68864967-thepapare-instagram
- **Thumbnail:** https://img.gondola.cc/tr:w-,h-,fo-auto/postThumbnails/4d15df43e4.jpg
- **Posted:** 2026-06-20T11:24:18.000+00:00
- **Account Owner:** Awishka Kalhara (@ft.awix) — https://gondola.cc/ft.awix

## Caption

පන්දුවාර 20 තුළ ලකුණු 219ක් ලබා ගනිමින් ඕස්ට්‍රේලියාවෙන් නෙදර්ලන්තයට ප්‍රබල අභියෝගයක් #T20WorldCup

අයි.සී.සී. කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන 2026 තරගාවලියේ සියලුම තරග, සිංහල විස්තර විචාරය සමඟින් ThePapare නාලිකා අංක 2 (Dialog Television නාලිකා අංක 63) මෙන්ම Dialog Play App සහ ThePapare.com වෙබ් අඩවිය ඔස්සේ සජීවීව නරඹන්න.

#ThePapareCricket #WomenCricket #AUSvNED

## Stats

- **Views:** 4,489
- **Likes:** 79
- **Shares:** 0
- **Comments:** 3

## Tags

womencricket, thepaparecricket, t20worldcup, ausvned

---
Copyright (c) Gondola