# @thepapare on Instagram

- **Type:** Video
- **Original URL:** https://www.instagram.com/p/DZzVi5CKL0-
- **Gondola URL:** https://gondola.cc/posts/68864973-thepapare-instagram
- **Thumbnail:** https://img.gondola.cc/tr:w-,h-,fo-auto/postThumbnails/d3a5ad6e33.jpg
- **Posted:** 2026-06-20T09:12:29.000+00:00
- **Account Owner:** Awishka Kalhara (@ft.awix) — https://gondola.cc/ft.awix

## Caption

කාන්තා විස්සයි විස්ස පිටිය තුළ පළමු වරට මුණ ගැසෙන ඕස්ට්‍රේලියාව සහ නෙදර්ලන්තය #T20WorldCup

අයි.සී.සී. කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන 2026 තරගාවලියේ සියලුම තරග, සිංහල විස්තර විචාරය සමඟින් ThePapare නාලිකා අංක 2 (Dialog Television නාලිකා අංක 63) මෙන්ම Dialog Play App සහ ThePapare.com වෙබ් අඩවිය ඔස්සේ සජීවීව නරඹන්න.

#ThePapareCricket #WomenCricket #AUSvNED

## Stats

- **Views:** 5,287
- **Likes:** 74
- **Shares:** 0
- **Comments:** 2

## Tags

womencricket, thepaparecricket, t20worldcup, ausvned

---
Copyright (c) Gondola