# @thepaparecricket on Facebook

- **Type:** Video
- **Original URL:** https://facebook.com/reel/2851078995262773
- **Gondola URL:** https://gondola.cc/posts/70189870-thepaparecricket-facebook
- **Thumbnail:** https://img.gondola.cc/tr:w-,h-,fo-auto/postThumbnails/5198364861.jpg
- **Posted:** 2026-09-06T14:32:02.000+00:00
- **Account Owner:** Awishka Kalhara (@ft.awix) — https://gondola.cc/ft.awix

## Caption

ශ්‍රී ලංකා - පකිස්ථාන ක්‍රිකට් සංග්‍රාමය ඇරඹෙයි! 🇱🇰⚡🇵🇰

රාවල්පින්ඩි පිටියේ උණුසුම් T20 තරගාවලිය, එංගලන්තයත් සමඟින් පැවැත්වෙන තියුණු එක්දින තුන්කොන් සටන සහ ගෞරවය උදෙසා කෙරෙන ටෙස්ට් තරග ද්විත්වය සමඟින් නොනවතින ක්‍රිකට් වසන්තයක්!

සෑම සටනක්ම සජීවීව නරඹන්න:
📺 Dialog Television - ThePapare 1 (චැනල් අංක 62) / ThePapare 1 HD (චැනල් අංක 126)
📱 Dialog PLAY App සහ ThePapare.com වෙබ් අඩවියෙන්!

#SriLankaCricket #PakVsSL #ThePapareCricket

## Stats

- **Views:** 8,810
- **Likes:** 50
- **Shares:** 4
- **Comments:** 1

## Tags

srilankacricket, pakvssl, thepaparecricket

---
Copyright (c) Gondola