ජාතික පිහිණුම් ශූරතාවලියේ කිරුළ Killer Whale Aquatics සතුයි!
විශිෂ්ට දක්ෂතා සහ කැපවීමෙන් දස්කම් දැක්වූ Killer Whale Aquatics කණ්ඩායම ජාතික පිහිණුම් ශූරතාව ජයගනිමින් තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළා.
#ThePapare #KillerWhaleAquatics #SportsBulletin