🔥 ඉතිහාසය රන් අකුරින් ලියවෙන මොහොතට සූදානම් වෙමු! 🥇
🏆 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙල 2026
🇱🇰 ලක් මවගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතියේ ගෞරවය වෙනුවෙන් තරඟ වදින අසිරිමත් මොහොත...
📅 ජූලි 23 සිට අගෝස්තු 2 දක්වා
📺 Dialog TV - Sony Sports 2 (Ch No 66) & Sony Sports 2 HD (Ch No 124)
📱 Dialog Play ඔස්සේ සජීවීව නරඹන්න!
#CWG #LKA #SriLanka #DialogTV #DialogPlay