facebook pixel
ක්‍රයිස්ට් ද රෙඩිමර් - බ්‍රසීලය ලෝකයේ පුදුම හතෙන් හතර වන ස්ථානය හිමිවන්නේ බ්‍රසීලයේ රියෝ දී ජනයිරෝ හි ඇති ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිමාවටයි. ඩෙකෝ ශෛලියෙන් අනූන වන මේ ප්‍රතිමාව ප්‍රංශ මූර්ති ශිල්පියකු වන Paul Landowski විසින් සැලසුම්ගත කොට බ්‍රසීලියානු ඉංජිනේරු Heitor da Silva Costa විසින් නිමවන ලදී. මෙම ප්‍රතිමාව අඩි 98ක (මීටර් 30ක්) උසකින් යුක්ත වන අතර විහිදුනු අත් අඩි 92ක් (මීටර් 28) දිග වේ. මෙය තනා ඇති පාදම අඩි 26ක් උසයි. Christ the Redeemer ප්‍රතිමාව පිහිටා තිබෙන්නේ අඩි 2300ක් උස Corcovado කඳු මුදුනේ ය. #7Wonders ThePapare Life

 7

 1

    Suggested Credits
    Tags, Events, and Projects