facebook pixel
මචු පික්චු - පේරු රාජ්‍යය ලොව පුරා ජනතාවගේ සිහින ගමනාන්තයක් වන මාචු පික්චු ලොව පුදුම හතෙන් එකක්. මෙය ඉන්කා ශිෂ්ටාචාරයේ විශිෂ්ට නිර්මාණයකි. මෙය පේරු රාජ්‍යයේ මචු පික්චු දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙනවා. මෙය නිර්මාණය කර ඇත්තේ පචකුටි නමැති ඉන්කා අධිරාජ්‍යයා බවට බහුතර පුරාවිද්‍යාඥයින්ගේ මතය වී තිබෙනවා මෙම ස්ථානය නගරක් ලෙස සංවර්ධනය වුවත් පසුකාලීනව ඇති වූ ස්පාඤඤ ආක්‍රමණයකින් පසුම මෙය අත්හැර දමා තිබෙනවා. හිරම් බින්හැම් නම් වූ ඇමරිකානු ගවේෂකයෙකු විසින් මෙය සොයගන්නාතුරු සෙසු ලෝකයෙන් මෙය සැගවී තිබුණා. #7Wonders ThePapare Life

 3

    Suggested Credits
    Tags, Events, and Projects