කාන්තා විස්සයි විස්ස පිටිය තුළ පළමු වරට මුණ ගැසෙන ඕස්ට්‍රේලියාව සහ නෙදර්ලන්තය
#T20WorldCup
අයි.සී.සී. කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන 2026 තරගාවලියේ සියලුම තරග, සිංහල විස්තර විචාරය සමඟින් ThePapare නාලිකා අංක 2 (Dialog Television නාලිකා අංක 63) මෙන්ම Dialog Play App සහ
ThePapare.com වෙබ් අඩවිය ඔස්සේ සජීවීව නරඹන්න.
#ThePapareCricket #WomenCricket #AUSvNED