facebook pixel
ඉතිහාසයේ පළමු වරට කාන්තා විස්සයි ලෝක කුසලාන තරගාවලියක දී ශ්‍රී ලංකාව විසින් නවසීලන්තය පරාජය කළ ඒ ජයග්‍රාහී මොහොත! #T20WorldCup අයි.සී.සී. කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන 2026 තරගාවලියේ සියලුම තරග, සිංහල විස්තර විචාරය සමඟින් ThePapare නාලිකා අංක 2 (Dialog Television නාලිකා අංක 63) මෙන්ම Dialog Play App සහ ThePapare.com වෙබ් අඩවිය ඔස්සේ සජීවීව නරඹන්න. #NZvSL #ThePapareCricket #WomenCricket

 15.8k

 580

 1

 15.8k

    Suggested Credits
    Tags, Events, and Projects