“අපේ Best Game එක ගහන්න පුලුවන් නම් නවසීලන්තය පරාජය කරන්න පුලුවන්”- හසිනි පෙරේරා
#NZvSL
Coverage powered by
@rexonasl
අයි.සී.සී. කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන 2026 තරගාවලියේ සියලුම තරග, සිංහල විස්තර විචාරය සමඟින් ThePapare නාලිකා අංක 2 (Dialog Television නාලිකා අංක 63) මෙන්ම Dialog Play App සහ
ThePapare.com වෙබ් අඩවිය ඔස්සේ සජීවීව නරඹන්න.
#T20WorldCup #WomenCricket #ThePapareCricket