2026 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සත්කාරක එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර සමාරම්භක තරගය අතරතුර ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් මෙලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව අදහස් ප්‍රකාශ කළා.
#ENGvSL
අයි.සී.සී. කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන 2026 තරගාවලියේ සියලුම තරග, සිංහල විස්තර විචාරය සමඟින් ThePapare නාලිකා අංක 2 (Dialog Television නාලිකා අංක 63) මෙන්ම Dialog Play App සහ
ThePapare.com වෙබ් අඩවිය ඔස්සේ සජීවීව නරඹන්න.
#T20WorldCup #SriLankaCricket #ThePapareCricket #WomenCricket