facebook pixel
2026 FIFA ලෝක කුසලානයේදී ස්පාඤ්ඤය ශූරයින් ලෙස ඔටුනු පැළඳුවා මෙන්ම, ඊළඟ පරම්පරාවේ ගෝලීය තරු ලොවට හඳුන්වා දීමත් සිදු කෙරුණා. මෙම තරුණ ක්‍රීඩකයින් කැපී පෙනුනේ ඔවුන්ගේ දක්ෂතා නිසාම නොවේ, තම කණ්ඩායම්වල ගමන් මග හැඩගැස්වීමට ඔවුන් කෙතරම් කාර්යභාරයක් සිදු කලාද යන්නත් මතයි. Coverage powered by Rexona Sri Lanka #FIFA26 #ThePapare

 58.7k

 425

 24

 1

 58.7k

    Suggested Credits
    Tags, Events, and Projects