#MokadaHithnne #FIFA2018 #WorldCup | ෆුට්බෝල් ගහන දොස්තරලා 5 දෙනෙකුයි, චිත්‍රපට අධ්‍යක්ෂ ගෝල රකින්නෙකුයි, දත් දොස්තර කළමනාකරුවෙකුයි එකතුවෙලා හදපු පාපන්දු කණ්ඩායමක්...
ලෝකෙ ධනවත්ම පාපන්දු සමාජ වල ක්‍රීඩා කරන, දවස් 365ම ෆුට්බෝල් ගහන, ලෝකෙම කතාවෙන ලොකු ලොකු තරු වලට සටනක් දීලා 1-1ක් විදියට තරගය සම කරපු එක ගැන ඔබට මොකද හිතෙන්නේ?