facebook pixel
#WorldCup #TPFootball | වැඩිම ලෝක ශූරතා ගණනක් ජයගත් පාපන්දු ක්‍රීඩකයා ලෙස වාර්තාගත වන්නේ බ්‍රසීල ජාතික Peléයි (සැබෑ නම Edson Arantes do Nascimento). ඔහු 1958, 1962 හා 1970 ලෝක ශූර බ්‍රසීල කණ්ඩායම් වල ඉදිරිපෙළ ප්‍රහාරකයෙක් ලෙස ක්‍රීඩා කළා. FIFA World Cup තවත් ලෝක කුසලාන තොරතුරු දැනගන්න, Like කරන්න අපේ Facebook පිටුව: facebook.com/thepaparefootball

 31

 5

 1

    Suggested Credits
    Tags, Events, and Projects