facebook pixel
#WorldCup #TPFootball | ලෝක කුසලාන ඉතිහාසයේ තරගයකදී වාර්තා වූ වැඩිම ගෝල සංඛ්‍යාව 1954 තරගාවලියේ අර්ධ-අවසන් පූර්ව තරගයකදී වාර්තා විය. ඔස්ට්‍රියාව සහ ස්විට්සර්ලන්තය එහිදී තරග වැදුණු අතර ගෝල 7-5ක් ලෙස තරගය ජයගනු ලැබුවේ ඔස්ට්‍රියාවයි. FIFA World Cup තවත් ලෝක කුසලාන තොරතුරු දැනගන්න, Like කරන්න අපේ Facebook පිටුව: facebook.com/thepaparefootball

 110

 1

    Suggested Credits
    Tags, Events, and Projects