facebook pixel
#WorldCup #TPFootball | මෙක්සිකානු කණ්ඩායම නියෝජනය කල Antonio Carbajal, වැඩිම ලෝක කුසලාන තරගාවලි සංඛ්‍යාවකට සහභාගී වූ ක්‍රීඩකයා ලෙස වාර්තාව උසුලයි. ඔහු සහභාගී වූ තරගාවලි ගණන 05ක්. FIFA World Cup තවත් ලෝක කුසලාන තොරතුරු දැනගන්න, Like කරන්න අපේ Facebook පිටුව: facebook.com/thepaparefootball

 810

 2

    Suggested Credits
    Tags, Events, and Projects