#WorldCup #TPFootball | ඔබ දන්නවාද? මුල්ම පාපන්දු ලෝක කුසලානය 1930දී උරුගුවේ දේශයේදී පැවැත්වුණා. මුල්ම ලෝක කුසලාන තරග දෙක ලෙස ප්‍රංශයට එරෙහිව මෙක්සිකෝවත්, එක්සත් ජනපදයට එරෙහිව බෙල්ජියමත් තරග වැදුනේ 1930 ජුලි 13වන දා යි. සත්කාරක උරුගුවේ රාජ්‍යය එහිදී ලෝක ශූරයන් බවට පත්වුණා.
තවත් ලෝක කුසලාන තොරතුරු දැනගන්න, Like කරන්න අපේ Facebook පිටුව:
facebook.com/thepaparefootball