facebook pixel
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය හෙට (15) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. මේ ඒ පිළිබඳව ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා මාධ්‍ය හමුවේ පළකල අදහස්. #IndiavsSriLanka #TestCricket #ThePapare

 5.6k

 68

 4

 21

 5.6k

    Suggested Credits
    Tags, Events, and Projects