Explore
Creators
Teams
Jobs
Facebook
@thepaparesinhala
View on Facebook
Facebook
@thepaparesinhala
Share
ඔබේ මව වෙනුවෙන්. ඔබේ සහෝදරිය වෙනුවෙන්. බිරිඳ, දියණිය, සහ මිතුරිය වෙනුවෙන්. මේ ඔවුන් සියලු දෙනා වෙනුවෙන්. හෙටින් ඇරඹෙන පියයුරු පිළිකා දැනුවත් කිරීමේ මාසයේදී, ඔබ ආදරය කරන සෑම කාන්තාවකටම මෙම වීඩියෝව share කරන්න. 'දැනින්න, බලන්න, කියන්න' ලෙස මතක් කර දෙන්න. අපි එක්ව අපේ ආදරණීයයන්ව ආරක්ෂා කරමු.
#TLCTriathlon2025
#IndiraCancerTrust
#BreastCancerAwareness
#EarlyDetectionSavesLives
#TouchLookCheck
#SwimBikeRun
#SriLanka
Posted on Facebook at
10/2/2025, 9:48:04 AM
64
64
64
64
Suggested Credits
Add A Credit
Tags, Events, and Projects
indiracancertrust
srilanka
touchlookcheck
breastcancerawareness
earlydetectionsaveslives
swimbikerun
tlctriathlon2025
Add tag
Add event / campaign