ශ්‍රී ලංකා - පකිස්ථාන ක්‍රිකට් සංග්‍රාමය ඇරඹෙයි! 🇱🇰⚡🇵🇰
රාවල්පින්ඩි පිටියේ උණුසුම් T20 තරගාවලිය, එංගලන්තයත් සමඟින් පැවැත්වෙන තියුණු එක්දින තුන්කොන් සටන සහ ගෞරවය උදෙසා කෙරෙන ටෙස්ට් තරග ද්විත්වය සමඟින් නොනවතින ක්‍රිකට් වසන්තයක්!
සෑම සටනක්ම සජීවීව නරඹන්න:
📺 Dialog Television - ThePapare 1 (චැනල් අංක 62) / ThePapare 1 HD (චැනල් අංක 126)
📱 Dialog PLAY App සහ
ThePapare.com වෙබ් අඩවියෙන්!
#SriLankaCricket #PakVsSL #ThePapareCricket