facebook pixel
පල්ලෙකැලේ ත්‍රිත්ව රග්බි ක්‍රීඩාංගණයේදී පැවති කුසලාන අවසන් මහා තරගයේදී බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය ලකුණු 38-19ක් ලෙස පරාජය කරමින් මහනුවර ධර්මරාජ විද්‍යාලය කුසලාන ශූරතාව දිනා ගත්තේය. #SportsBulletin #ThePapare

 5.6k

 128

 14

 4

 5.6k

    Suggested Credits
    Tags, Events, and Projects