facebook pixel
ආසියානු පදක්කමක් දිනා ඇමරිකාවට ගිය තරුෂි කරුණාරත්නට එහි පුහුණුවීම් රටාව නොගැලපීම සහ ආබාධවලට ලක්වීම හේතුවෙන්, ඇය නැවතත් තම පැරණි පුහුණුකරු යටතේ ලංකාවේදී පුහුණුවීම් ආරම්භ කර ඇත. #SportsUnplugged #TharushiKarunarathne #ThePapare

 10.2k

 98

 10.2k

    Suggested Credits
    Tags, Events, and Projects