නිවසේ සිට ලොව වටා ක්රිකට් පිටියේ උණුසුම සජීවීව අත්විඳින්න, ThePapare සමඟින් එක් වන්න.
ඕස්ට්රේලියාව, දකුණු අප්රිකාව, ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙව්, ශ්රී ලංකාව, පාකිස්තානය, එංගලන්තය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය සහ සිම්බාබ්වේ සහභාගීවන සියලුම ජාත්යන්තර ක්රිකට් තරගවල උණුසුම, කිසිදු බාධාවකින් තොරව නරඹන්න දැන් ඔබටත් අවස්ථාව.
තවදුරටත් ඔබට රටෙන්, රටට වෙනස් වන ක්රිකට් තරග නරඹන්න වෙනස්, වෙනස් නාලිකා සොයා යන්න අවශ්ය නැහැ.
උද්වේගකර ජාත්යන්තර ක්රිකට් පිටිය ඔබේ ආලින්දයට කැඳවා ගන්න Dialog ටෙලිවිෂනය සහ Dialog Play App හරහා ThePapare නාලිකාව සමඟ එක් වන්න.
ශ්රී ලංකාවේ අංක එකේ ක්රීඩා නාලිකාව සමඟ එක්ව ලොව පුරා ක්රිකට් අසිරිය සජීවීව අත්විඳින්න.
#ThePapare #NonStopCricket #NonStopAction #InternationalCricket #DialogTelevision #DialogPlay