facebook pixel
"ලංකාවේ ක්‍රීඩකයන්ට අවශ්‍ය පහසුකම් දුන්නොත් මීට වඩා පදක්කම් ගේන්න පුළුවන්" - රුමේෂ් තරංග තරගාවලිය අතරතුර මුහුණ දුන් අයහපත් කාලගුණික තත්ත්වය, ජපානයේදී ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබුණු දිරිගැන්වීම් සහ ඉදිරි ලෝක ශූරතා තරගාවලි ඉලක්ක පිළිබඳව මෙන්ම, ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමේ ධාවන පථ හා පුහුණු පහසුකම් ලබාදීමේ වැදගත්කම පිළිබඳව හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග ThePapare සමඟින් දැක්වූ අදහස්. #ThePapare #RumeshTharanga

 5.6k

 131

 18

 9

 5.6k

    Suggested Credits
    Tags, Events, and Projects