හෙල්ල විසි කිරීමෙන් ශ්‍රී ලංකාවට ආසියානු පදක්කමක් ගේන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි! 🇱🇰🥇
රුමේෂ් තරංග ආසියානු මලල ක්‍රීඩා පිටියේදී දැක්වූ විශිෂ්ට දක්ෂතාවය සහ ඉදිරි ඉලක්ක පිළිබඳව ඔහුගේ පුහුණුකරු ටෝනි ප්‍රසන්න දැක්වූ අදහස්.
#ThePapare #RumeshTharanga #TonyPrasanna